Visit www.sahalana.org for info.
Please contact the person near by you and get your copy. This list is updating regularly. Please come back to check if there’s no one near by you in this list.
Remember to BRING AN EMPTY DVD WITH YOU.
පහත සඳහන් අය හමුවීමෙන් ඔබට පිටපතක් ලබාගත හැක. මෙයට තව නම් ඇතුලත් වෙමින් පවතී. ඔබේ නිවසට ආසන්නයේ අයෙක් මෙහි නැත්නම් කරුණාකර පසුව මෙම පිටුවට එන්න. මෙයට හැකි පමණින් එකතු වෙන්න.
මතක ඇතිව අලුත් DVD එකක් ගෙන යන්න.
| 1. LankaNet (Gte) Ltd. No. 153, Sri Saranankara Road, Dehiwala දෙහිවල |
2. Amal Ishantha 155/1 Pilapitiya Pannipitiya පන්නිපිටිය 0718045751 |
| 3. Uth Max Creations No: F25, 2nd floor, Bus stand complex, Kurunegala කුරුණෑගල |
4. Nilanga Sampath M.K.N. Premathilaka, New Road, Olukarada, Kekirawa කැකිරාව 0718261519 |
| 5. Samantha Samarasinghe 170/3 Aluthgama Gampaha ගම්පහ 0772096447 |
6.Dasun K Lokuhetty From 9 am – 4 pm -Nawala නාවල From 5 pm – night – Malambe මාලඹේ 0715333473 |
| 7. Shantha Weerasinghe 82/2, Girihagama, Kumburegama. කුඹුරේගම 0718089954 |
8. Donald Wickramatantri Ratnapura රත්නපුරය 071-4476044 |
| 9. Ariya Subasingha 38/3, Pepiliyana Road, Nedimala, Dehiwala දෙහිවල 0112737326 0718320074 |
10. Nalinda Weerawardana No. 14, Sapugasthanna, Kalagedihena කළගෙඩිහේන 072 6126860 |
| 11. Rukshan Sameera 401/B, Anandapura, Jalthara, Ranala රනාල 0771839905 |
12. Chathuranga Bandara Abeyarathna No.202, Wathurakumbura, Muruthalawa මුරුතලාව Kandy මහනුවර 0724812333 |
| 13. Tharul Waragoda Kelaniya කැලණිය Leo Road Kelaniya කැලණිය 0777301750 |
14. Dhanushka Ranatunga 0722188444 Skype : dhanunet Matara මාතර Kamburupitiya කඹුරුපිටිය Kirinda කිරින්ද Hakmana හක්මන Deiyandara දෙයියන්දර Akuressa අකුරැස්ස |
| 15. Sadun Akalanka, “Hiru Communication” No.17/BMaliyadewa Widiya, Kurunegala කුරුණෑගලNo.30, Bogahawaththa, Asswadduma Kurunegala කුරුණෑගල |
16. Lasitha Tharanga, 2924-A, 3 වන පියවර, Anuradhapura අනුරාධපුර 0716004701 |
| 17. ශෂික සඳරුවන්, 422 මින්නාන Getahetta ගැටහැත්ත 0718047988 |
18. Nadun Ranaweera, Kandy Road, Thirappane, Anuradhapura අනුරාධපුර 0755565836 |
| 19. Yasiru Amarasinghe rabukpotha boys’ hostel passara road Badulla බදුල්ල 0722352499 |
20. Lahiru University of Sri Jayewardenepura, Gangodawila, Nugegoda නුගේගොඩ 0712284096 |
| 21. Hasitha Jayasooriya 70 B, Niwandama North, Ja Ela ජා ඇල 0757375349 |
22. Tharindu Rathanyake Colombo කොළඹ Badulla බදුල්ල 0718039709 |

මේක නම් හරියන වෑඩක් නෙමෙයි…
හැම ලිනක්ස් distribution එකක්ම තමන්ගේ distro එක අන් අයට ලබා දෙන්නේ download කර ගැනීමට සහ blank dvd එකකට පිටපත් කර බෙදා ගැනීමේ ක්‍රමයෙනුයි. තැපෑලෙන් එවන්නේ උබුන්ටු විතරයි, ඒත් යම් සීමාවකට යටත්වයි. (Open Solaris මුලදී දුන්නා දැන් නෑ) වෙන කිසිම කෙනෙක් එහෙම දෙන්නේ නෑ. ඒත් ලංකානෙට් ආයතනය ඒ වෙනුවෙන් යම් කිසි මුදලක් වෙන් කර තැපැල් මගින් ලබා දිය හැකි උපරිමක් යැව්වා. අපි මීට පෙර fedora පවා තැපෑලෙන් යැව්වා ඒවා ගත්ත විශාල පිරිසක් ඒ ගැන දන්නවා.
මේ ක්‍රමය ඉතා හොඳ ක්‍රමයක්. මොකද FOSS පරිශීලකයින් එකිනෙකා දැන හැඳින ගැනීමත් ඒ සඳහා එන නවකයින්ට යම් කිසි ගැටළුවක් ඇති වුවහොත් එයට උපදෙස් ගැනීමටත් රුකුලක් වෙනවා.
ප්‍රධානම දේ….. ලංකානෙට් ආයතනය මේ දෙවල් කරන්න අනුග්‍රහය දක්වන්නේ කිසිම ලාබයක් නොලබායි. ඉහත ලැයිස්තුවේ ඉන්න අය foss වල ඉදිරි ගමනට අවංකවම ආදරය කරන අයයි. ඒ වගේම ඉතා කැමැත්තෙන් අනිත් අයට DVD පිටපත් ලබා දෙන්න ඉදිරිපත් වුන අයයි. ඒ අතරින් කීප දෙනෙක් තමන්ට Blank DVD පවා අවශ්‍ය නොවන බව පවසා තියෙනවා. ඉතිං තව මොනවද ඕන?
මම නමි මේක ඇත්තටම අගය කරනවා.
නමුත් අවාසනාවකට මට එයට සහය දැක්වීමට DVD Writter එකක් නෑ..ඇත්තටම මට ඒ ගැන කනගාටුයි..!
නමුත් මම හැකි අයුරින් මට ලැබුන පිටපත අන් අය අතරේ බෙදා හරින්නම්…..!
ඔබට ජය…..!!!!!!!!
මමත් මෙය අගය කරමි.
මම dvd එකක් ගෙන්න ගත්තා. ඇත්තටම මටත් dvd writer එකක් නෑ.නමුත් මම dvd අරගෙන write කරගෙන බෙදන්නම්.
Dear Friends,
I am using Lankanet.org2 and I have already installed it to several computers in France and UK. We all are using Windows XP or Windows 7 on these computers. Now, we like to upgrade to Lankanet.org3 without any damage to our data files and Windows installations.
Please give me instructions, how to do that.
Hope you are going to reply soon.
All the best for all of you and your work!
Thanks for the feedback!
Let me give you some kind of a step-by-step guide to a dual boot system with Windows amd LankaNet.org Linux 3
1. Backup all your data to an external storage!
2. Run the LankaNet.org Linux in live mode to see/check it works fine with your hardware configuration.
Make enough room for Linux installation
Create an EMPTY SPACE in your HDD from the windows by deleting your last partition.
For example, You have C: D: E: with capacities of 50gb 30gb 30gb. By deleting the E: partition you will gain 30gb free space.
1. Right click on “My computer” and select “Manage”
From the left pane of the Manage window, Select “Disk Management”
2. On the right pane, you see your drives. Right click on the last partitin on your HDD and Delete it. It gives you a Free space for installation
3. Now boot from the Linux DVD and proceed with the installation. Select “Use largest continueous free space” in the partitioning screen to install linux on the newly freed disk space.
And that’s all!
Good Luck!
මම මේ වැඩේ අගය කරනවා.
මම පුද්ගලිකවම උබන්ටූ පාවිච්චි කරන්න ආසයි. ඒ එයින් ලබා දෙන සේවාව අනර්ඟ නිසා. සිංහලෙන් ලබා දෙන මෙය අත්හදා බැලීමටත් මම එම නිසා ඉතාමත් කැමතී. කෙසේ වෙතත් මට දැනගන්නට අවශ්‍ය කාරණාවක් තියෙනවා එය අනෙක් අයටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසා mail එකක් එවන්නේ නැතිව මෙහි සදහන් කරන්න කැමතියි.
මම දැනට ටික කාලයකට පෙර SLT මඟින් ලබා දුන් Prolink USB ADSL Modem(Prolink H9601) ලබා ගත්තා. එය වින්ඩෝස් වල නියමාකාරයෙන් ක්‍රියා කළත් උබන්ටූ(v10.10) වල එය ස්ථාපනය කිරීමට නොහැකි වුනා. මගේ ප්‍රශ්ණය තමයි මගේ මොඩමය LankaNet.org Linux 3 මත ක්‍රියා කළ හැකිද යන්න හා ක්‍රියා කළ හැකි නම් මෙය බාගත කර ගත හැකි ආකාරයට කිසියම් අඩවියකට(Mediafire, Hotfile, Fileserve….etc) upload කිරීමට හැකි නම් මම එය අගය කරමි..
මෙයට හැකි ඉක්මනින් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
මෙම ගැටළුවට ප්‍රධාන හේතු 2ක් තියෙනවා.
1. Prolink සමාගම විසින් Linux සඳහා Device drivers නිෂ්පාදනය නොකිරීම
2. උබුන්ටු වල තිබූ usbdevfs දැන් ඉවත් කර තිබීම
මේගැන වැඩි විස්තර මෙතනින් බලා ගත හැක. http://linuxmodems.blogspot.com/2010/05/prolink-h9601-modem-in-linux.html
I really appreciate this effort (and actually I got to know about this by chance!). BTW I’m using Ubuntu netbook 10.04 (and love the works of FOSS groups) as well.
I’ll be trying on this OS and I wish you all the best guys!
Keep it up guys!
මන් කැමතියි මේකට සෙට් වෙන්න ..අපේ රටේ ඕනෑම දෙයකටම් මම සපෝර්ට් කරනවා .මට ඔයාලගේ dvd බෙදාහැරින්නෙක් වෙන්න පුලුවන්ද ?
@salitha lakmal
පුලුවන්! ඔබේ ලිපිනය දුරකතන අංකය සහ ඔබ ඉන්න වේලාවන් අපිට කියන්න. අපේ ලැයිස්තුවට ඔබේ නම ඇතුලත් කරන්නම්.
මට dvd රයිට් කරල දෙන්න නම් පුලුවන් මන් ගාව තාම ඔය dvd එක නැහැ.මම එක ගෙන්න ගන්න ඔනැ.
මට admin ට පුලුවන්ද මට තව විස්තර එවන්න. දු.ක නමි දෙන්නම මට පුලුවන් පාදුක්ක අවට අයට මට පුලුවන් පාදුක්ක ට ඇවිත් දෙන්න. ගෙදරට එන්න ඔනැ නැ .හැබැයි dvd එකක් නම් ඔනැ වෙයි නේ.
මම දැනට ubuntu 11.04 භාවිතා කරනවා පොඩි පොඩි ගැටළු තිබෙනවා හැකි නම් ඒවා නිරාකරනය කර පිටපතක් සංවර්ධනය කරන මෙන් සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා,මම දැනට ubuntu download කරගෙන මගේ මිතුරන් බොහෝ දෙනෙක් අතරේ බෙදා හැරියා.මේ අඩවිය කනාවට වගේ දැක්කේ මට තාම පැහැදිලි නෑ හරියටම ඒත් ගොඩක් වටින මෙහෙවරක් කරනවා හැමෝම ඔබලාට ජය වේවා.
FOSS ජනප්‍රිය කරවමු
මම මේක download කරගෙන හැකි තරම් මිතුරන් අතරේ බෙදාහැරිමට බලාපොරොත්තු වෙනවා
ප.ලි
මම දැනුයි දැක්කේ 3GB තියෙනවා කියලා මට මේක තැපැල් මාර්ගයෙන් ගෙන්නගන්න පුළුවන්ද? හැකි නම් කේසේදැයි පිළිතුරක් බලාපොරොත්තු වෙමි,මුදලක් දැරීමට වුවද සූදානම්
අපේ ආයතනයට ඇවිත් පිටපතක් නොමිලේ ලබා ගත හැකි අතර පැමිණීමට නොහැකි නම් අපේ දුරකථන අංකයට අමතා ධම්මිකගෙන් එය පිළිබඳව විමසන්න.
lahiru ayyata kiyala dvd ekak illa gaththa ayyata godak pin. me kramaya niyami
i need linux intall tutorial in tamil.send me plz.
plz send linux dvd
lanka net dvd eka laba ganne keseda
mekath ubuntu wagema wairas ethul wenne nedda
lanka net dvd eka Download kara ganne keseda
mekanam aththatama hoda wadak……
මට කොම්පියුටර් ෂොප් එකක් තියෙනවා පුළුවන් කෙනෙක් මට copy 1ක් එවන්න මමත් විකුණන හැම pc එකකටම මේක දාල දෙන්නම් 0778283944
නැවත මෙම අඩවියට එන්න. තව සුමානයකින් ලබාගත හැකිය. සහළාන ලිනක්ස් නමින්….
I need Linux install tutorial in Sinhala or English.send me plz.
I need Linux install tutorial in Sinhala or English.send me plz.